IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තුර්කි අගමැති විරෝධතාකරුවන් හමුවී සාකච්ජා කිරීමට සැරසෙයි

තුර්කි විරෝධතාකරුවන් හමුවී සාකච්ඡුා කර, පවතින අර්බුදය විසඳීමට තමන් සූදානම් යැයි එරට අගමැති රිසෙප් ටයිප් එඞ්රෙගොන් ඊයේ (11) ජාතිය අමතමින් කියා සිටියේය.
තුර්කියේ විරෝධතා ආරම්භ වූයේ ඉස්තාන්බුල් නුවර උද්‍යානයක වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමට රජය සැරසෙද්දීය.
මුලින් ඊට සහභාගී වූවෝ සරසවි සිසුවෝය. දැන් එය රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ රැුල්ලක් ලෙස වර්ධනය වී තුර්කිය පුරා පැතිරී ගොස් ඇත. දැන් ඊට වෘත්තීය සංගම් ද එක් වී සිටී.
තමා කිසිම අවස්ථාවක ධුරය හැර නොයන බවත්, මහ මැතිවරණයක් නොපවත්වන බවත් අගමැතිවරයා පවසා ඇත. එපමණක් නොව ටියුනීසියාවේ, ලිබියාවේ සහ ඊජිප්තුවේ සිදුවූවාක් මෙන් ‘අරාබි වසන්තයක්’ තුර්කියට උදා වීමට ඉඩ නොදෙන බව ද අගමැතිවරයා අවධාරණය කර ඇත.
2011 වසරේ දී ටියුනීසියාවේ, ඊජිප්තුවේ සහ ලිබියාවේ පැවැති රාජ්‍ය විරෝධී ජනතා නැගී සිටීම ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් නම් කළේ ‘අරාබි වසන්තය’ යනුවෙනි.



අදහස් (0)

තුර්කි අගමැති විරෝධතාකරුවන් හමුවී සාකච්ජා කිරීමට සැරසෙයි

තිලින එදිරිසිංහ Wednesday, 12 June 2013 03:23 PM

සමාජවාදී සමාජයක් වෙනුවෙන්!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site