තුර්කියේ කුර්දිෂ් නුවර දකුණු හා නැගෙනහිර ප්‍රදේශයන්හි ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් 7 දෙනකු මිය ගොස් ඇතැයි එරට ආරක්ෂක අංශ කියයි.
එම ප්‍රදේශයට ඇඳිරි නීතියද ක්‍රියාත්මක කර ඇත.
තුර්කි රජය හා කුර්දියේ වැඩකරන ජනතාවගේ පක්ෂය පසුගිය ජූලි මාසයේදී ඇතිවූ සමාදානය බිඳ වැටීමෙන් පසු මෙම තත්ත්වය හටගෙන ඇත.
දියාබාකිර් ප්‍රදේශයේ විරෝධතාකරුවන් උද්ඝෝෂණයක යෙදී සිටියදී ඊට පොලිසිය එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි එරට රෝහල් ආරංචි කියයි.
2025 නොවැම්බර් මස 04
522
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1684
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තුර්කියේ විරෝධතාකරුවෝ හතක් මරුට