තුර්කියේ ස්ථාන්බුල් නගරය ආසන්නයේ දි සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් 10 දෙනකු මියගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. එම වාර්තාවල දැක්වෙන්නේ මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවයි.
මියගිය අය අතරින් වැඩි දෙනකු විදේශීකයන් බව ද එරට මාධ්‍ය වාර්තා කැර ඇත.
තුර්කියේ ස්ථාන්බුල් නගරය ආසන්නයේ අද (12) සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එ් අතරින් බහුතරය විදේශිකයින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ සංචාරකයින් බහුලව ගැවසෙන ප‍්‍රදේශයකටයි. නවතම විදෙස් මාධ්‍යයන්ට අනුව ප‍්‍රහාරයෙන් තුවාල ලබා ඇති සංඛ්‍යාව 15 ක්. කෙසේ වෙතත් ප‍්‍රහාරයේ වගකීම කිසිවෙකුත් මෙතෙක් භාරගෙන නැහැ.
- See more at: http://nethfm.com/article/93452#sthash.3eXeh4zd.dpuf
2025 නොවැම්බර් මස 04
538
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1691
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තුර්කියේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්
ටානි Tuesday, 12 January 2016 10:32 PM
අනේ දෙවියනේ මේ යුධ ගැටුම් නවතින්නේ කවදාද? (නි)