සී එන් එන් පුවත් ඇසුරිණි-085)
ජනපතිවරයාගේ බලතල වැඩි කිරීම සඳහා තුර්කියේ පැවැත්වූ ජනමත විචාරණයෙන් ජනාධිපති රිකෙප් ටායිප් එර්දගොන්ට වැඩි බලයක් හිමිව ඇති බව වාර්තා වේ.
ප්‍රකාශ වී ඇති ඡන්ද වලින් 99%ක් ගණනය කර ඇති අතර එයින් සියයට 51ක් “ඔව්“ යන්නට පක්ෂව ද සියයට 48ක් “නැත“ යන්නට පක්ෂව ද හිමි වී ඇත. මේ අනුව ජනපති එදොගොන්ට 2029 වනතෙක් බලයේ සිටීමට වරම් ලැබෙන බව විචාරකයෝ පවසති.
එසේම විශාල වශයෙන් දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ බලය ද මේ සමග තුර්කි ජනපතිවරයාට හිමිවේ.නමුත් තුර්කියේ ප්‍රධාන ප්‍රතිපක්ෂ දෙක පවසා ඇත්තේ ඔවුන් මෙම ප්‍රථිපලයට අභියෝග කරන බවයි.
2025 නොවැම්බර් මස 04
678
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2346
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තුර්කියේ ජනමත විචාරණයෙන් ජනපතිට ජය