
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ගින්න හටගත්තේ යානය අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩබෑ අවස්ථාවේදීය. එම අවස්ථාවේ කාර්ය මණ්ඩලයට අමතරව, යානයේ මගීන් 89 දෙනකු සිටි බව පැවැසෙයි.
ගින්න හටගත්තේ රුසියාවේ නිෂ්පාදිත, ‘සුක්හෝයි සුපර්ජෙට් 100’ වර්ගයේ මගී යානයකය. යානය තුර්කිය බලා පැමිණියේ රුසියාවේ සෝචි නුවර සිටය. යානයේ නියමුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් හය දෙනෙකු සිටි බව ද පැවැසෙයි. ගින්න හට ගත් සැණින් යානයේ සියලු දෙනා බියට පත් වුණු නමුත්, කාර්යල මණ්ඩල සාමාජිකයෝ වහා ක්‍රියාත්මක වී, මගීන් ආරක්ෂිතව යානයෙන් පිටතට ගැනීමට යුහුසුළු වූහ.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1495
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1332
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
475
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්