
තායිවාන ජනාධිපතිවරණයට චීනය, ‘ටික්ටොක්’වලින් බලපෑම් කරනවා යැයි චෝදනා එල්ල වෙයි.
තායිවාන රජය සහ හමුදාව කෙරෙහි අවිශ්වාසයක් ඇති කිරීමේ අරමුණින්, චීනය ‘ටික්ටොක්’ නිර්මාණ තියාවන තරුණ ප්‍රජාව අතරේ ජනප්‍රිය කරන බව පැවැසෙයි.
චීනය, ටික්ටොක් භාවිතයට ගනිමින්, තායිවාන පාලක පක්ෂය විවේචනය කරන බවට ද චෝදනා එල්ල වී ඇත.
2025 නොවැම්බර් මස 04
79
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තායිවාන ජනපතිවරණයට ටික්ටොක්වලින් බාධා