IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


තායිවාන ජනාධිපති තායිපිං දිවයිනේ සංචාරයක

තායිවාන ජනාධිපති මා යින් ජියු දකුණු චීන මුහුදේ පිහිටි අයිතිය සම්බන්ධ මතබේදයන්ට ලක්වී ඇති තායිපිං දිවයිනට සංචාරයක් සඳහා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. තායිවානය විසින් පාලනය කරන මෙම දූපතේ ඔවුන් සතු අයිතිය ප්‍රදර්ශනය කිරීම මෙම සංචාරයේ අරමුණ විය හැකි බව විදෙස් විචාරකයෝ පවසති. චීනය, වියට්නාමය හා පිලිපීනය මෙම දූපතට අයිතිවාසිකම් කියති.

ඇමරිකාව හා වියට්නාමය මෙම සංචාරය විවේචනය කර ඇති අතර වොෂින්ටනයෙන් නිකුත් කර ඇති නිවේදනයක සඳහන්ව ඇත්තේ මෙමගින් තත්වය තවත් නරක අතට හැරෙනු ඇති බවයි. 

 



අදහස් (0)

තායිවාන ජනාධිපති තායිපිං දිවයිනේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 552 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2260 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1696 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site