IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


තායිවානය ප්‍රහාරක සබ්මැරීනයක් හදලා

තායිවානය දේශීය වශයෙන් නිපදවූ පළමු නාවික හමුදා සබ්මැරීනය එළිදැක්වීය.

දිනෙන් දින චීනයෙන් එල්ල වන තර්ජන හමුවේ, තායිවාන නාවික හමුදාවේ ශක්තිය වැඩි කිරීමට ‘හායි කුන්’ නමැති මෙම ප්‍රහාරක සබ්මැරීනය සමත් වනු ඇතැයි තායිවාන ජනාධිපතිනිය සායි ඉන්ග් වෙන් සබ්මැරීනය එළිදැක්වීමේ උත්සවයට එක් වෙමින් පැවැසුවාය.

‘හායි කුන්’ යනනෙහි අරුත ‘මුහුදු රකුසා’ යන්නයි. වසර 2025 වෙද්දී දේශීය වශයෙන් තවත් සබ්මැරීන තුනක් නිපදවීමට තායිවාන නාවික හමුදා ඉන්ජිනේරු අංශය කටයුතු කරමින් සිටින බව ද පැවැසෙයි.

‘හායි කුන්’ සබ්මැරීනය එළිදැක්වීමේ උත්සවය පැවැත්වූයේ කවොෂියුන්ග් වෙරළාශ්‍රිත නගරයේදීය. එම අවස්ථාවට නාවික හමුදා ප්‍රධානීන් ඇතුළු තායිවාන ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ මැති ඇමැතිවරුන් සහ මාධ්‍යවේදීන් එක් වී සිටි බව පැවැසෙයි.



අදහස් (0)

තායිවානය ප්‍රහාරක සබ්මැරීනයක් හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 162 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1580 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site