IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


තායිවානයේ ගුවන් අනතුරක්

තායිවානයේ ට්‍රාන්ස් ඒෂියා ගුවන්සේවයට අයත් ටර්බෝ ප්‍රොප් වර්ගයට අයත් ගුවන් යානයක් තායිවානයේ පෙන්ගු දුූපතේ ගුවන්තොටුපළට ගොඩබැස්වීමට යාමේදී අනතුරට පත්වීම නිසාවෙන් යානයේ ගමන් ගත් මගීන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ගුවන්තොටුපලේ ගොඩනැගිලි කිහිපයක්ද ගිනි ගෙන විනාශව ඇතැයි වාර්තා වේ.

අනතුරට ලක්වන අවස්ථාවේ යානයේ කාර්යමණ්ඩලය හා මගීන්ද ඇතුලූව 54 දෙනෙකු සිට ඇති බව සඳහන්ය.

තුවාළ ලබා සිටි ඉතිරි 11 දෙනා රෝහල් ගත කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ ගොඩනැගිලි වල කිසිවෙකුත් සිට නොමැත.

ගිනි නිවන භටයෝ පැමිණ ගින්න නිවා දමා ගුවන්තොටුපලේ අනෙක් ගොඩනැගිලි කරා පැතිරීම වළක්වා ඇත.

යානය ගොඩබස්වන අවස්ථාවේ පැවැති අධික වැසි සහිත කාලගුණය අනතුරට හේතුව වන්නට ඇතැයි පැවසේ.

කෙසේනමුත් තායිවාන ගුවන්ගමන් පාලන මධ්‍යස්ථානයට අනුව අයහපත් කාලගුණ තත්ත්වයක් පැවැතියද අන්තර්ජාතික ගුවන් ගමන් රෙගුලාසි වලට අනුව ගුවන් යානයක් පියාසර කරවිය හැකි තත්ත්වයක් තිබී ඇත.



අදහස් (0)

තායිවානයේ ගුවන් අනතුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site