IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


තායිවානයට එරෙහිව දැඩි තීරණ රැසක්

චීන රජයේ විරෝධය නොකතා, ඇමෙරිකන් කතා නායිකා නැන්සි පෙලෝසි තායිවානයේ තායිපේ අගනුවර පැමිණීම චීනයත් තායිවානයත් අතර දැඩි අර්බුදයක් ඇති කිරීමට හේතුවක් වී තිබේ.

ඇමෙරිකන් කතා නායිකාව තායිවානයට පැමිණ මිනිත්තු කීපයක් යද්දී චීනය, තායිවානය ආසන්න මුහුදේ දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කළේය.

චීන ප්‍රහාරක ජෙට් යානා තායිවාන ගුවන් කලාපයට උල්ලංඝනය කරමින් ඊට ඇතුළු වී පියාසර කරන්න විය.

තායිවාන කෘෂි කාර්මික භාණ්ඩ සම්බන්ධයෙන් සම්බාධක පැනැවීය. චීනය තායිවානයට තර්ජනය කරමින් පවසා ඇත්තේ ඉදිරියේදී තායිවානයට තව තවත් සම්බාධක පැනැවීමට බලාපොරොත්තු වන බවය.

මේ අතර තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග් වෙන්ග් හමුවී සාකච්ඡා කිරීමෙන් පසු ඇමෙරිකන් කතා නායිකා පෙලෝසි අවධාරණය කළේ චීනයේ 'චණ්ඩිකම්' වලට තායිවානය බිය නොවිය යුතු බවත්, ඇමෙරිකාවේ සහාය තායිවාන රජයට සහ ජනතාවට හිමිවනු ඇති බවත්ය.

(රොයිටර්)



අදහස් (0)

තායිවානයට එරෙහිව දැඩි තීරණ රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site