මීට වසර දෙකකට පෙර, ‘රතු කමිස’ විරෝධතානරුවන් රජයට එරෙහිව විරෝධතා පැවැත් වූ අවස්ථාවේ, එය නිර්දය ලෙස මර්දනය කිරීමට උත්සහ කිරීමේදී, විරෝධතාකරුවන් 90 දෙනකු මිය යෑම සම්බන්ධයෙන් හිටපු තායිලන්ත අගමැති අභිෂිත් වෙජ්ජීවාට මිනීමැරුම් චෝදනා එල්ල වී ඇත. එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් ආරම්භ වීමට නියමිත බව ද වාර්තා වේ. 210 වසරේදී හටගත් එම රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලින් 1,900 කට වැඩි පිිරිසක් තුවාල ලැබූහ. විරෝධතා හටගත් අවස්ථාවේදී අගමැති ධුරයේ සිටි වෙජ්ජජීවා පොලිසියටත් හමුදාවටත් බලය පවරා දුන්නේ විරෝධතාකරුවන් මර්දනය කරන ලෙසටය.
2025 දෙසැම්බර් මස 16
61
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
855
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
613
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තායිලන්තයේ හිටපු අගමැති වෙජ්ජජීවාට මිනීමැරුම් චෝදනා