දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ඉදිකෙරන කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයට විරෝධය පළ කළ 500 දෙනෙක් පෙරේදා (24) පොලිස් අත්අඩංගුවට පත්වූහ. ‘මරුමලාරච්චි ද්‍රවිඩ මුනේත‍්‍ර කසාගම්’ හෙවත් එම්.ඞී.එම්.කේ නායක, කොටි හිතවාදී වයිකෝ ද ඒ, අතර සිටින බව ඉන්දීය පුවත්සේවා වාර්තා කරයි. ඉන්දීය රජය, කුඩන්කුලම් න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ඉදිකරන්නේ රුසියාවේ සහාය ඇතිවය. ඒ නිවාස මිලියන 20 කට විදුලිය ලබා දීමේ අරමුණින් ඇතිවය. බලාගාරයේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීමට වහා පියවර ගන්නැයි තමිල්නාඩු මහඇමැතිනි ජයලලිතා ද ඉකුත් දා ප‍්‍රාන්ත බලධාරීන්ට දැනුම් දුන්නාය. බලාගාරය ඉදිකිරීමට එරෙහිව විරෝධතා ඇරැඹුණේ ඉන්පසුවය.
2025 දෙසැම්බර් මස 18
187
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තමිල්නාඩු න්‍යෂ්ටික බලාගාරයට එරෙහි ජනතා විරෝධතා දිගටම
බුද්ධි Tuesday, 27 March 2012 08:33 PM
ඉන්දියාව අපිට කරපුවා පල දෙන්නත් ඕනේ.
ඉන්දික Tuesday, 27 March 2012 02:22 AM
ජයලලිතා ! ඔයගොල්ලෝ තමයි මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකාවට සහයදුන්නේ. මොකද ඇමරිකාවට බය නිසාද , චී චී ලැජ්ජයි. බලන්න ඉරානය වගේ ඉන්නකෝ කොන්ද කෙලින් තියාගෙන
නිමල් ජයසේකර Tuesday, 27 March 2012 07:01 AM
නසීර්, ඔබේ අදහස නිවැරදියි.
එම් එම් එම් නසීර් Monday, 26 March 2012 11:01 AM
කවද හරි මෙම බලාගාරයේ ප්‍රතිඵල ලංකාවටත් බලපානවා..