
යුක්රේන හමුදාව, ඔවුන්ට අයත් ඩ්‍රෝන යානයක් පහර දී විනාශ කළ බව පවසයි.
යුක්රේන හමුදාව, මෙසේ එම ඩ්‍රෝන යානය විනාශ කර ඇත්තේ එහි දෝෂයක් හටගෙන පාලනයෙන් ගිලිහී ගිය බැවිනි.
හමුදාව පහර දී ඩ්‍රෝන යානය බිම දමද්දී එය කීව් අගනුවරට මිනිත්තු 15 ක් හෝ 20 ක් හෝ ළං වී ඉහළින් පියාසර කරමින් තිබුණි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
251
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තමන්ගෙම ඩ්‍රෝන යානයක් පිස්සු නටලා