IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තට්ටු හයෙන් පනී

අවසාන මොහොතේදී ඇඳ සිටි කලිසම අතට හසුවීම නිසා තට්ටු හයක ගොඩනැගිල්ලකින් බිමට පැන්න තම ස්වාමියාගේ ජීවිතය බේරා ගැනීමට චීනයේ චැන්ග්චුන්ග් ප‍්‍රදේශයේ කාන්තාවක සමත්වූවාය.

ඇයගේ කෑගැසීම අසා රැස්වූවන් පොලිසිය දැනුම්වත් කිරීමට කටයුතු කළෝය.

පොලිස් නිලධාරීන් පැමිණ සැමියා බේරා ගත්හ. සැමියාව බිමට වැටීමට ඉඩ නොදී ඔහු ඇඳ සිටි කලිසමෙන් අල්ලාගෙන සිටියාය.

මානසික ව්‍යාකූලතාවයකින් පසුවන්නේයැයි සොයාගෙන ඇති හෙයින් බේරාගත් සැමියා දැන් සිටින්නේ රෝහලේය.



අදහස් (0)

තට්ටු හයෙන් පනී

විරාජ් කාලිංග Tuesday, 06 August 2013 05:18 PM

යකඩ ගැහැනියක් නේ. ආදරයට ඕනෑ පර්වතයක් වුණත් උසුලන්නා පුළුවන් (නි)

:       0       0

හේරත් Wednesday, 07 August 2013 05:28 AM

ඔහුට ඉක්ම සුවය. කලිසමේ බ්‍රෑන්ඩ් එක ඉක්මනට ලංකාවේ සුපිරි ඇදුම් අළෙවි සැළකට එවන්න. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 06 August 2013 05:58 PM

මේ මනුස්සයා මෙහෙම අතට අහුවුණු ගමන් එකපාරටම රෝහලකට යවලා කරදර කිරීම වැරදියි. අඩුම තරමේ මාස 3 වත් කාලයක් දුන්නා නම් නේද හොද? (නි)

:       0       0

අසිම් Wednesday, 07 August 2013 05:52 AM

කලිසම චීනයේ වෙන්න බැහැ තමා. මොකද චීන බඩු එහෙම නැහැ. එහෙම තිබෙන එකම දෙය චීන මහා ප්‍රාකාරය. (නි)

:       0       0

උපාලි Wednesday, 07 August 2013 06:43 AM

අපේ සමහර ගැටවු ඩෙනිම් ඇඳගෙන ඉන්නේ ඔය ඡායාරූපයේ ඉන්න මනුස්සයාගේ කලිසම තියෙන මට්ටමටනේ. කොයි වෙලේ කඩාවැටෙයිද දන්නේ නැති ගානට. මෙයත් ඒ විදිහට ඇඳගෙන හිටියා නම් බිරිඳට අතේ ඉතුරුවෙන්නේ කලිසම විතරයි. (නි)

:       0       0

සුනිල් විජේ Tuesday, 06 August 2013 08:11 PM

ඒ කලිසම ලංකාවේ එකක් වෙන්න පුළුවන්

:       0       0

චන්දි Wednesday, 07 August 2013 09:13 AM

උපාලි ඇත්තම තමයි ඔයා කියපු දේ !!! මේ සිද්දිය ගැන සතුටු වෙනවා ගැහැනියක් ඉතාමත් දක්ෂ ලෙසින් පිරිමියෙකුගේ ජිවිතයක් බේරාගෙන නිසා ..!!! අපේ කෙනෙක් නම් ඔලුවේ අත් දෙක තියාන කෑ ගහවි මිනිහ බිමට වැටිලා මැරේවි (අ)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 06 August 2013 09:16 PM

චීන මහා ප්‍රාකාරය ලෝකයේ පුදුම හතෙන් එකක් කියනවා වගේම නුතනයේ පුදුම දේවල් ලෝකයට කියාපෑමට චීනය සමත්වෙනවා, අභ්‍යාව කාශයේ සිට සජීවී ලෙස ඇමතීම,වැසිකිලි බටෙන් බිලිඳෙක් පණපිටින් එලියට ගැනීම.තම යහළු සැමියා සමග උරණවී කාන්තාවක් මහා දවාල්යේ නිර්වස්ත්‍රව මහා මාර්ගයේ ගමන් කිරීම, මේවා පුදුම , 8,9,10 කරන්නට චීනය උත්සාහ කරන්න යනවද මන්දා...(දී)

:       0       0

මංජු Wednesday, 07 August 2013 09:36 AM

මරණය වෙන්න තිබෙන්නේ ඔය විදියට නොවන නිසා ඔබ බේරුනා . ශක්තිමත් කාන්තාවක් ඇය (ස)

:       0       0

වරුණ Tuesday, 06 August 2013 04:46 PM

දක්ෂ බිරිදක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 87 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site