IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තැචර්ගෙ පණ ගිය පසු ගීතයක් පණ ගහයි

1939 වසරේදී තිරගත වූ ප්‍රකට ළමා චිත්‍රපටියක් වන‘විසාර්ඩ් ඔෆ් ඔස්‘ හි එන ‘ද විච් ඉස් ඩෙඩ්‘(යක්දෙස්සිය මැරිලා) ගීතය හිටපු බ්‍රිතාන්‍යය අගමැතිනී මාග්‍රට් තැචර්ගේ මරණයත් සමග ඉහළ ජනප්‍රියතාවක් හිමිකරගෙන තිබේ.

දැනටමත් බ්‍රිතාන්‍යයේ සතියේ ජනප්‍රියම ගීත 40 දර්ශකයට එය ඇතුළත්ව ඇත.

චිත්‍රපටියේ නම් එහි වීරවරිය වන ඩොරති නපුරු යක්දෙස්සියක් අඩපණ කිරීමේ සතුටට සිය මිතුරන් හා එක්ව මේ ගීය ගයන්නීය.

මාග්‍රට් තැචර් බ්‍රිතාන්‍යයන් අතර ඉහළ ජනප්‍රියතාවක් හිමිකරගෙන සිටියද ඇයගේ පාලන සමයේ තරුණ තරුණියන්ට නම් තිබුණෙ එතරම් හොද කාලයක් නොවන බව කියැවේ.එදවස තරුණ තරුණියන්ගේ විලාසිතා හා හැසිරීම් මාග්‍රට් තැචර්ගේ දැඩි පිළිකුළට භාජනය වූ බව සදහන්ය.තවද රැකියා විරහිත තරුණ තරුණියන් සමාජයෙන් වෙන්කිරීමටද ඇය ක්‍රියාකළ බව පැවැසේ.

ඇයගේ පාලන සමයේදී පීඩා වින්දවුන් දැන් ඇයගේ මරණය හමුවේ සතුටු වන බව පෙනෙන්නට ඇතැයි දේශපාලන විචාරකයන් කියයි.



අදහස් (0)

තැචර්ගෙ පණ ගිය පසු ගීතයක් පණ ගහයි

සිල්වා Thursday, 11 April 2013 10:36 PM

ගාමිණී, ඔබගේ නමටත් එක්ක ලැජ්ජයි ඔබගේ අදහස්. (නි)

:       0       0

රූමි Thursday, 11 April 2013 12:47 PM

අයි එතකොට ලංකාවේ මේ වගේ යක්කු කී දෙනෙක් නම් මලාද ? (ස)

:       0       0

ගාමිණී Thursday, 11 April 2013 12:58 PM

මාග්‍රට් තැචර් ජීවත්ව සිටි කාලයේ වලිගෙ ඔතාගෙන සිටි රිලව් රංචුවක් දැන් තමයි පිනුම් ගහන්නේ.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site