ණය සීමාව ඉහළ නැංවීමට සහ ණය පැහැර හැරීම වළක්වා ගැනීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය අතර එකඟතාවක් ඇති කරගෙන තිබේ.
ඊට අදාළ ගිවිසුමකට ඇමෙරිකන් කථානායක කෙවින් මැකාති ප්‍රකාශ කර ඇත. ඇමෙරිකන් කොංග්‍රසයේ බහුතරය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුවය. කෙවින් මැකාති ද රිපබ්ලිකන් ප්‍රබලයෙකි.
ණය සීමාව ඉහළ නැංවීමට කටයුතු නොකළහොත් ජුනි 5 දිනයෙන් පසු භාණ්ඩාගාරය හිස්වනු ඇති බව භාණ්ඩාගාරය මීට පෙර දැනුම් දී තිබුණි.
ඒ අනුව, ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 31.4කින් ණය සීමාව ඉහළ නැංවීම සඳහා ජනාධිපති බයිඩන් සහ රිපබ්ලිකන් පක්ෂ නායකයා අතර එකගතාව පළවී ඇති බව වාර්තා වේ.
(සී.එන්.එන්.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ණය සීමාව ඉහළ නැංවීමට එකගත්වයක්