IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඩෙස්මන්ඩ් ටුටූ අභාවප්‍රාප්ත වෙයි

නොබෙල් සාම ත්‍යාගලාභී දකුණු අප්‍රිකාවේ හිටපු අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ  හිමිපාණන් ස්වර්ගස්ථ වූ බව දකුණු අප්‍රිකා පුවත් සේවා වාර්තා කරයි.

ඩෙස්මන්ඩ් ටුටූ  හිමිපාණන් දකුණු අප්‍රිකාවේ සාම ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ අයෙකි. ඔහු 90 හැවිරිදි වියෙහි පසුවිය.

ඩෙස්මන්ඩ් ටුටු හිමිපාණන් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවේ මානව හිමිකම් පිළිබඳ ප්‍රබල හඬක් නැගූ චරිතයක් නිසාය. වර්ණභේදවාදය අවසන් කිරීම වෙනුවෙන් කැපවූ ප්‍රබල චරිතයක් ලෙසද උන්වහන්සේ සැලකෙයි.

(රොයිටර්)

 



අදහස් (0)

ඩෙස්මන්ඩ් ටුටූ අභාවප්‍රාප්ත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 614 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site