ඇමෙරිකන් ඩොලර් වෙනුවට, ඉන්දීය රුපියල්වලින් ගනුදෙනු කිරීමට ඉන්දියාව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සමඟ එකඟත්වයක් ඇති කරගෙන තිබේ. මෙම එකඟතාවට අනුව, ඉන්දීය රජයට ගනුදෙනු වියදම් කපා හැරීමට ද හේතුවක් වනු ඇතැයි පැවැසෙයි.
මෙම එකඟතාව ඇති කර ගැණුනේ ප්‍රංශ සංචාරයෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට පැමිණීමෙන් අනතුරුවය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට අබුඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් කලීඩ් මොහොමද් බින් සයාද් අල් නහ්යාන්ගෙන් හිමිවුයේ උණුසුම් පිළිගැනීමකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඩොලර් වෙනුවට රුපියල්