'කොවිඩ් 19' වයිරසයේ බිහිසුණු ප්‍රභේදයක් ලෙස සැලකෙන 'ඩෙල්ටා' (ඉන්දියාවෙන් පළමුවෙන් සොයාගත්) විකෘති වයිරස ප්‍රභේදය, තව දුරටත් විකෘති වෙමින්, තවත් නව විකෘති වයිරස ප්‍රභේදයක් නිර්මාණය කර ඇති බවත්, මෙම නව විකෘතිය 'ඩෙල්ටා ප්ලස්' යන නමින් නම් කිරීමට පියවර ගන්නා බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය 'ඩෙල්ටා පලස්' නමින් නම් කර ඇති මෙම විකෘති වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් දත්ත ලබා ගෙන ඇත්තේ ඉන්දීය වෛද්‍ය පර්යේෂකයන්ගෙනි. 'ඩෙල්ටා පලස්' සම්බන්ධයෙන් දත්ත තවමත් ලැබෙමින් පවතින බවත්, එය කොතරම් බිහිසුණුදැයි ඉදිරියේ දී දැනගන්න ලැබෙනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඉන්දියාවේ කොරෝනා දෙවැනි රැල්ලට හේතුවක් වූයේ 'ඩෙල්ටා' විකෘතියයි. මෙම විකෘතිය නිර්මාණය වූයේ ද තවත් විකෘති දෙකක මිශ්‍රණයක් ලෙසය.
නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
694
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2364
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩෙල්ටා විකෘතිය තවත් විකෘති වෙලා