
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් නව ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අනුමැතිය දී ඇති බවත්, ඒ සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 500 ක මුදලක් වැය වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ව්‍යාපෘතියට අනුමැතිය දීම සිදුවනු ඇත්තේ ලබන ජූනි පළමුවැනිදාය. නියමුවන් රහිත මෙම ඩ්‍රෝන යානා ව්‍යාපෘතිය 2030 වසරේ දී අවසන් කිරීමට ද ජනාධිපති පුටින් උපදෙස් දී ඇතැයි ද දැනගන්න ලැබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
252
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩ්‍රෝන ව්‍යාපෘතියට ඩොලර් බිලියන 6 ක්