
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉලක්ක කර ගනිමින් ක්‍රෙම්ලීනයට එල්ල වුණු ඩ්‍රෝන ප්‍රහාරය පසුපස ඇමෙරිකාව සිටින බවට එල්ල වන චෝදනා ඇමෙරිකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
රුසියාව චෝදනා කර ඇත්තේ, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සහ ඇමෙරිකාව එක් වී, ප්‍රහාරය එල්ල කළ බවටය.
නියමුවනන් රහිත එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි. ‘ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව අපට ඇඟිල්ල දිගු කරනවා. ඒත් අපේ සම්බන්ධයක් නැහැ.’ යැයි ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි පැහැදිලි කර තිබේ.
(අල් ජසීරා)
2025 නොවැම්බර් මස 04
252
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩ්‍රෝන ප්‍රහාරයට සම්බන්ධ නෑ - ඇමෙරිකාව