වයඹදිග පාකිස්තානයේ ගෝත‍්‍රික ප‍්‍රදේශ ආසන්නයේ පිහිටා ඇති සටන්කාමීන්ගේ කඳවුරකට ඊයේ(04) අලූයම ඇමෙරිකා ඩ්‍රෝන යානා එල්ල කළ ප‍්‍රහාරයකින් සටන්කාමීන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට ආරක්ෂක අංශ ප‍්‍රකාශ කළේය. ඉකුත් මස චිකාගෝ නුවරදී පැවැති නේටෝ සමුළුව අවසන්වීමෙන් පසුව පාකිස්තාන සටන්කාමීන් වෙත එල්ල කරන ලද අට වැනි ඩ්‍රෝන ප‍්‍රහාරය මෙය බව විදෙස් වාර්තා සඳහන් කරයි. සටන්කාමීන්ගේ කඳවුර වෙත මිසයිල ප‍්‍රහාර දෙකක් එල්ල වී ඇති අතර ප‍්‍රහාරයට ලක් වූවන්ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර ගෙන නොමැති බව එරට ආරක්ෂක අංශ පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඩ්‍රෝන ප‍්‍රහාරයකින් පාකිස්තාන සටන්කාමීහු 15ක් මරුට