සිරියාවේ ඩමැස්කස් අගනුවර ඊයේ (18) සිදුවූ දරුණු ගැටුම්වලින් සිරියානු රජයේ හමුදා සෙබළුන් 60 දෙනකු ජීවිත්ෂයට පත්වූ බව එරට මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පවසයි.
සිරියාවේ ඩමැස්කස් අගනුවර ගැටුම් හට ගැනීම ඇරැඹුණේ මීට දින කිහිපයකට පෙරය. සිරියානු කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන ‘නිදහස් සිරියානු හමුදාව’ පවසා ඇත්තේ ජනපති බෂීර් අල් අසාද්ගේ ඒකාධිපති පාලනයෙන් සිරියානු අගනුවර මුදා ගැනීමට දිගටම සටන් කරන බවය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඩමැස්කස් අගනුවර ගැටුම්වලින් සිරියානු හමුදා සෙබළු 60 ක් මරුට
නිෂාඩ් Friday, 20 July 2012 09:18 AM
බලවතුන්ට ඇහුම්කන් නොදීමේ පළවිපාක පේනවා නේද? (නි)