
ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් සම්බන්ධයෙන්, එරට පාලක ඩිමොක්‍රටික් පක්ෂයේ බෙදීමක් හටගෙන ඇත.
ඒ, එලැඹෙන ජනාධිපතිවරණයේ බයිඩන් ඩිමොක්‍රටික් අපේක්ෂකයා විය යුතු බව පවසමින් සහ බයිඩන් වෙනුවට වෙනත් ජනපති ධුර අපේක්ෂකයකු අවශ්‍ය බව පවසමින් වාද විවාද කර ගැනීමත් සමගය.
ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පවසා ඇත්තේ තමන් කිසිම අවස්ථාවක ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් නොවන බවත්, තමන්ට ප්‍රතිවාදී අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමට හැකි බවත්ය.
බයිඩන් 81 හැවිරිදි වියෙහි පසුවන අතර, ඔහුට අවාසියක් වී ඇත්තේ ඔහුගේ වයසය.
පාලක ඩිමොක්‍රටික් පක්ෂයේ සියයට 80 ක පිරිසක් පවසා ඇත්තේ බයිඩන් වෙනුවට වෙනත් තරුණ අපේක්ෂකයකු ඉදිරිපත් කළොත්, පක්ෂයේ ජය තහවුරු වනු ඇති බවය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1400
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
499
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඩිමොක්‍රටික් පක්ෂයේ බෙදීමක්