ඩුබායි සිට පැමිණි ෆ්ලයිඩුබායි ගුවන් සේවයට අයත් බෝයින් 737 ගුවන් යානයක් රුසියාවේ රොස්ටොව් ඔන්ඩොන් හි ගුවන්තොටුපළට ගොඩබස්වන අවස්ථාවේදී සිදුවූ අනතුරකින් 61 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
මගීන් හා කාර්ය මණ්ඩල සේවකයින් ද මියගිය පිරිසට අයත් බව කියති.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය නොවී ඇති බවත් ගොඩබස්වන අවස්ථාවේදී කඩාවැටීමකට ලක්ව යානය බරපතල අනතුරට ලක්ව ඇති බවත් වාර්තාවේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව රුසියාවේ ආරංචි කියයි.
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩුබායි යානයක් රුසියාවේදී අනතුරක : 61ක් මරුට
ප්‍රසන්න Monday, 21 March 2016 06:04 AM
මෙවන් විපත් නැවතත් අසන්නට නොලැබේවා. (ම)