එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනපති සහ ඩුබායි හි අග්‍රාමාත්‍ය ෂේක් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්තුම්ගේ සහ ඔහුගේ පැරණි බිරිඳ වන ෂේක් හින්ඩ් බින් මක්තුම් බින් ජුමා අල මක්තුම් යුවළගේ වැඩිමහල් පුත්‍රයකු වන අශ්ව රේස් හිමිකරුවකුද මානව හිතවාදී සමාජ සේවකයකු ද වන ෂේක් රෂිඩ් බින් මොහොමඩ් අල් මක්තුම්ගේ හදිසි වියෝවත් සමඟ දින 3 ක ශෝක කාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පුරා ප්‍රකාශයට පත් කර ඇති බව අබුඩාබියේ සිට විකාශය කරන විදෙස් ගුවන් විදුලි සේවයන් අද (21) ප්‍රකාශ කළේය.
ෂේක් බින් රෂිඩ් (33) හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව අරාබි පුවත් පත්නිවේදනය කළේය. ෂේක් රෂිඩ් බින් මොහොමඩ් දේහය සෙනසුරාදා සන්ධ්‍යා භාගයේ දී ඩුබායි අල් හුරයෙර් සුසාන භුමියෙදී මිහිදන් කැරිණි.
2025 නොවැම්බර් මස 04
506
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩුබායි නුවර තුන්දින ශෝක කාලයක්
මොහාන් Monday, 21 September 2015 12:18 PM
රජ කුමරනෙනි..ඔබට නිවන් සුව ...(අ)
මාගලී ෆොන්සේකා Wednesday, 23 September 2015 06:52 AM
අපි මොනා කීවත් එයා හොද කරලා ඇත්තනම් එයාට සැනසීම ලැබේවි (බ)
මොහොමඩ් Monday, 21 September 2015 12:37 PM
නිවන් සුව ලැබේවා (අ)
ඉරේෂ් එස් කුමාර Monday, 21 September 2015 09:38 AM
මරණය අපි හැමදෙනාටම නියතයි ,කොච්චර සල්ලි තිබ්බත් මරණය වළක්වගන්න බැහැ.(ම)
ඩුබායි සමීර Wednesday, 23 September 2015 09:13 AM
මෙම කුමරු කලකට ඉහතදී මිනි මැරිමකට සම්බන්ධ දෙයක් වුනා . පසුව ඔහුගේ ඔටුනු හිමි කම නැති කරලා මොහුගේ මල්ලිට එම තනතුර දුන්නා , සල්ලි සහ රජ පවුල් වල කුමරුන් නිසා මරණය නියත බව දැන සිටින්න නැතුව ඇති (බ)
ජනක Monday, 21 September 2015 10:06 PM
ඔබගේ ආත්මයට සැනසීම පතමි! (නි)
අරුසියා Thursday, 24 September 2015 04:56 PM
අපිටත් හරිම කණගාටුයි (නි)