IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඩොනල්ඩ් ට්‍රම්ප් ගබ්සා කතාව ඉල්ලා අස්කරගනී

ගබ්සා කිරීම් වලට භාජනය වන කාන්තාවන්ට දඬුවම් කළ යුතු යැයි ඇමෙරිකාවේ ලබන ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂයෙන් තරඟ වැදීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප්  කර තිබූ ප්‍රකාශය පසුව  ඉල්ලා අස් කර ගත්තේය.

එම ප්‍රකාශයට දැඩි විවේචන එල්ල වීම නිසා එම යෝජනාව ඉල්ලා අස් කර ගන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු දැන් ප්‍රකාශ කරන්නේ ගබ්සාව සිදු කරන දොස්තරවරයා දඩුවම් ලැබිය යුතු බවයි.

අත්‍යවශ්‍ය හේතුවකට හැර සෙසු සියලු  ගබ්සා තහනම් කිරීමට ඔහු සහය දක්වන බවට කියති.

 12939624_990609117699234_1370846676_n



අදහස් (0)

ඩොනල්ඩ් ට්‍රම්ප් ගබ්සා කතාව ඉල්ලා අස්කරගනී

සෑම් Saturday, 02 April 2016 01:04 AM

මොන අවාසනාවකට හරි මොහුට නාමයෝජනා ලැබිලා ඡන්දෙනුත් දිනුවා කියන්නේ තුන්වන ලෝක යුද්ධයට දින නියම කළා කියන එක කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site