IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ඩෙන්මාර්ක රජ පැටවු 14 උපන් දිනය සමරති

ඩෙන්මාර්කයේ ෆෙඩ්‍රික් රජු සහ මේරි රැජිනගේ බාල පුතු වින්සොන් සහ දියණිය ජොසපීන් 14 වැනි උපන් දිනය සැමරූහ. 

ඩෙන්මාර්ක රජ මාලිගය, වින්සොන් කුමරුන්ගේ සහ ජොසපීන් කුමරියගේ නිල ඡායාරූප ප්‍රසිද්ධියට පත් කළ පළමු අවස්ථාව මෙය බව පැවැසෙයි.

ෆෙඩ්‍රික් රජු සහ රැජිනට දරුවෝ සිවු දෙනෙකි. වින්සොන් සහ ජොසපීන් නිවුන් දරුවන් වන අතර, ඔවුන් උපත ලැබුවේ 2011 ජනවාරි 8 වැනිදා එරට වේලාවෙන් පෙරවරු 10.30 ටය. 

වින්සොන් සහ ජොසපීන් දෙදෙනාගේ ඡායාරූපවලට අමතරව, රජ පවුලේ සියලු සාමාජිකයන් සිටින මීට පෙර ප්‍රසිද්ධියට පත් නොවුණු ඡායාරූප පෙළෙක් ද ඩෙන්මාර්ක රජ මාලිගය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇත.

(ඩේලිමේල්)



අදහස් (0)

ඩෙන්මාර්ක රජ පැටවු 14 උපන් දිනය සමරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1476 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1320 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site