මහ වැසි සහ තද සුළං ද සමඟ ‘ඩොක්සුරී’ සුළි කුණාටුව චීනයට කඩා වැදුණි.
සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීමත් සමඟ අනතුරුදායක ප්‍රදේශවල සිටි දහස් ගණනක් දෙනා ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරුණි.
‘ඩොක්සුරී’ සුළි කුණාටුව චීනයට කඩා වැදුණේ පිලිපීනය හරහාය. පිලිපීනයේ 8 දෙනකු සුළි කුණාටුවට බිලිවුණු බව වාර්තා වේ. සිය ගණනකට නිවාස අහිමි විය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
‘ඩොක්සුරී’ කුණාටුව චීනයට කඩාවදී