පිලිපීනයට කැලැඹූ ට්‍රැමී නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් 130 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
සුළි කුණාටුව සමඟ ඇද හැලුණු මහ වැසි නිසා ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බවත්, නායයෑම් වාර්තා වූ බවත් පැවැසෙයි. සුළි කුණාටුවට හසුවී අතුරුදන් ගණන 41 කි.
සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් ගැන කම්පා වෙමින් පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස් බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ අවශ්‍ය සහන සේවා කටයුතු කඩිනමින් සිදු කරන ලෙසටය.
(සී.එන්.එන්.)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ට්‍රැමී කළ හානිය දරුණුයි