
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර ළැව් ගිනිවලින් වැනසුණු ප්‍රදේශවල සංචාරය කරමින් සිදුවුණු විනාශය දැක ගැනීමට ඇමෙරිකන් නව ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.
තවමත් ලොස් ඇන්ජලීස් නුවර ඇතැම් ප්‍රදේශවල ළැව් ගිනි පවතී. වියලි කාලගුණය හේතුවෙන් සහ වියලි සුළං හේතුවෙන් එම ළැව් ගිනි නිවා දැමීමට ගිනි නිවන භටයන්ට තවමත් හැකියාවක් ලැබී නැත.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1318
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ට්‍රම්ප් ළැව් ගින්නෙන් හානි වුණු ප්‍රදේශයට යයි