
ආක්ටික් කලාපයේ විශාල දූපතක් ලෙස සැලකෙන ග්‍රීන්ලන්තය මිලදීගෙන එය ඇමෙරිකාවට එක් කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් යළි සූදානම් වෙයි. ට්‍රම්ප් මෙම යෝජනාව ගෙන ආවේ 2019 වසරේදී ඔහු පළමු වරට ඇමෙරිකන් ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටිද්දීය.
ට්‍රම්ප් දෙවැනිවර ධුරයේ දිවුරුම් දෙන්නේ ලබන 2025 වසරේ ජනවාරි 20 වැනිදාය.
ට්‍රම්ප් දිගින් දිගටම අවධාරණය කර ඇත්තේ ග්‍රීන්ලන්තය මිලදී ගැනීමේ අදහස අත්හැර නැති බවය. ග්‍රීන්ලන්තය දිගින් දිගටම ට්‍රම්ප්ට පෙන්වා දී ඇත්තේ, ග්‍රීන්ලන්තය අයිති ග්‍රීන්ලන්ත වැසියන්ට පමණක් බවය.
ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්කයට අයත්, ඩෙන්මාර්ක පාලනය යටතේ පවතින විශාල දූපතකි. ඇමෙරිකන් කඳවුරු ගණනාවක් මෙහි පිහිටුවා ඇත. ඇමෙරිකානුවන්ට යුරෝපයට යා හැකි කෙටිම මාර්ගය ලෙස සැලකෙන්නේ ද ග්‍රීන්ලන්තය හරහාය.
2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ට්‍රම්ප් යළි ග්‍රීන්ලන්තය ඉල්ලයි