අවුරුදු සියයක් ආයු වලඳා අභාවප්‍රාන්ත වූ ඇමෙරිකන් ජනාධිපති ජිමී කාටර්ගේ දේහය, වොෂින්ටන් අගනුවර, කැපිටල් හිල් ගොඩනැගිල්ලේ මහජන ගෞරව සඳහා තබා ඇත.
රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයන් ද පිරිවරා ගනිමින්, ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා කැපිටල් හිල් ගොඩනැගිල්ලට පැමිණ හිටපු ජනාධිපති කාටර්ට අවසන් ගෞරව දැක්වූහ.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ට්‍රම්ප්, ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ ලබන 20 වැනිදාය.
(ඒ.එෆ්.පී.)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ට්‍රම්ප්-මෙලානියා යුවළ ජිමී කාටර්ට ගෞරව දක්වති