IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ට්‍රම්ප් මුණ ගැසීමට ඉම්රාන් ඛාන් වොෂින්ටනයට

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මුණ ගැසීමට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ජූලි 22 වැනිදා වොෂින්ටනයට යන බව පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය අද (4) නිවේදනය කළේය.

මෙම හමුව ඇමෙරිකානු ජනාධිපතිවරයකු සහ පාකිස්තාන අගමැතිවරයකු මුණ ගැසෙන දුලබ අවස්ථාවක් වනු ඇත. 

පසුගිය මාස කිහිපයේදී ඇමෙරිකාව සහ පාකිස්තානය අතර සබඳතා හොඳ මට්ටමක නොපැවැතුණු අතර අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකාවේ සංචාරය කරන්නේ එරට ජනාධිපති ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ආරාධනයක් අනුව යැයි ද පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය. 

මෙම සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා නැවත වරක් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන බව ද පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. 

වසර 18ක් තිස්සේ දිග්ගැස්සෙමින් තිබෙන ඇෆ්ගන් යුද්ධය සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව ද පැවසේ. 

ඒ.එෆ්.පී. ඇසුරිනි

055

 



අදහස් (0)

ට්‍රම්ප් මුණ ගැසීමට ඉම්රාන් ඛාන් වොෂින්ටනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 781 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2426 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site