
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් සිය ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටින බැවින්, ජනාධිපතිවරණයෙන් ඔහු පරාජය වුවහොත්, එය ඔහුට දරා ගැනීමට නොහැකි වනු ඇතැයි ජනාධිපති ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් කියයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බරයේ පැවැත්වෙයි. තවත් එක් ධුර කාලයක් ඉතිරි වී ඇති බැවින්, ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයෙන් ඊට ඉදිරිපත් වෙයි. වත්මන් ජනාධිපති බයිඩන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙසය.
‘ජනාධිපතිවරණය ජය ගන්න පුළුවන් යැයි ඔහු දැඩි විශ්වාසයකින් ඉන්නවා. ජනාධිපතිවරණය පරාජය වුවහොත්, එය ඔහුට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඔහු බොහොම භයානක චරිතයක්’ යැයි 81 ක් හැවිරිදි බයිඩන් පැවැසුවේ මාධ්‍ය හමුවක් අතරතුරේය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
103
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ට්‍රම්ප් පරාජය බාරගන්නේ නැති වේවි - බයිඩන්