
ඇමෙරිකා ජාතික ගගන විද්‍යා සහ අභ්‍යවකාශ පරිපාලන ආයතනය හෙවත් ‘නාසා’ ආයතනයේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික ජෙරාඩ් අයිසෙක්මන් නම් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
පසුගිය නොවැම්බර් ඇමෙරිකන් ජනාධිපතිවරණය ජයගත් ට්‍රම්ප් ලබන ජනවාරියේ ජනාධිපති ධුරයේ දිවුරුම් දෙනු ඇත. බිලියනපති ව්‍යාපාරික ජැරඩ් අයිසෙක්මන් ගගන සංචාරකයකු ලෙස ‘ස්පේස් එක්ස්’ ගගන කැප්සියුලයකින් අභ්‍යවකාශයට ගොස් තිබේ. 41 හැවිරිදි අයිසෙක්මන් අභ්‍යවකාශයට ප්‍රිය කරන අයෙකි.
‘ස්පේක් එක්ස්’ යනු ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක්ගේ ප්‍රධාන සමාගමකි. ‘ස්පේක් එක්ස්’ නාසා ආයතනය සමඟ එක් වී කටයුතු කරයි. ඉලොස් මස්ක්, ට්‍රම්ප්ට සහාය දෙන අතර, ට්‍රම්ප්ගේ උපදේශකයකු ද වෙයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ට්‍රම්ප් පත් කළ නාසා ප්‍රධානියා අයිසෙක්මන්