
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී, බොහෝ දෙනා අනාවැකි පළ කළ ආකාරයට තියුණු සටනක් පැවැතියත් අවසානයේ දී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් පරාජය කරමින්, ඉලෙක්ටෝරල් කොලේජ් ඡන්ද 270 සීමාව පසු කිරීමට රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් විය.
කමලා හැරිස්, ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අමතමින් විශේෂ කතාවක් පැවැත්වීමට සූදානමින් සිටිය ද ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමත් සමඟ ඒ සියල්ල අවලංගු කිරීමට ද කමලා හැරිස් කටයුතු කළාය.
මැතිවරණ කටයුතු ආ ආරම්භ වූ දා සිට කමලා හැරිස් කියා සිටියේ ට්‍රම්ප් ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවත්, ට්‍රම්ප් යළි ජනාධිපති ධුරයට පත්වුවහොත් ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යනු ඇති බවය.
ඇමෙරිකානු ඉතිහාසයේ පළමු උප ජනාධිපතිනිය වන 60 හැවිරිදි කමලා හැරිස් ජයග්‍රහණය කළේ නම්, ඇය ඇමෙරිකානු ජනපති ධුරයට පත්වන පළමු කාන්තාව, පළමු කළු ජාතික කාන්තාව, ප්‍රථම ඉන්දියානු-ඇමරිකානු සහ පළමු දකුණු ආසියාතික ඇමරිකානුවා බවට පත් වීමට ඉඩ තිබුණි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
17
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ට්‍රම්ප් දිනුවට කමලා දුකෙන්