
ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් මේ වනවිට ඔවුන්ගේ අවසන් ජන රැලිවලට එක් වෙමින් සිටිති.
තමන් නොවැම්බර් 5 වැනිදා ජනාධිපතිවරණය ජයගතහොත්, ඇමෙරිකානු බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් සිය පරිපාලනය තුළ විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් මෙසේ පැවැසුවේ ඇට්ලන්ටා හිදී පැවැති ජන රැලිය අමතමිනි.
ඩිමොක්‍රොටික් පක්ෂ ජනාධිපතිධුර අපේක්ෂක, වත්මන් උප ජනපති කමලා හැරිස් එක්ජ වූයේ මිචිගන් නුවර ජන රැලියකටය.
එහිදී ඇය පෙන්වා දුන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් වඩාත් අස්ථාවර බව පෙනෙන්ට ඇති බවය.
ට්‍රම්ප් යළි ජනාධිපති වුවහොත් ඇමෙරිකානුවන්ට ඵලවිපාක රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද කමලා හැරිස් පෙන්වා දුන්නාය.
2025 ඔක්තෝබර් මස 08
1514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
483
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ට්‍රම්ප් - කමලා අවසන් ජන රැලි අමතයි