හිටපු ජනපති බිල් ක්ලින්ටන් හා හිලරි ක්ලින්ටන් ඇමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ගේ දිවුරුම් දීමේ උළෙලට සහභාගී වන බව නිවේදනය කර ඇත.
මෙම අවස්ථාවට හිටපු ජනපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ද සහභාගී වන බව කියයි.නමුත් ඔහු මීට පෙර කියා තිබුණේ මෙම අවස්ථාවට එක් නොවන බවයි.
සාමකාමී බල පැවරීමකට සාක්සි දැරීමට තමන් එන බව ජෝර්ජ් බුෂ් පවසයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි 20 වැනි දා ඇමෙරිකාවේ 45 වැනි ජනපති ලෙස පත්වීමට නියමිතය.
පසුගිය ජනපතිවරණයේදී ට්‍රම්ප් විසින් හිලරි ක්ලින්ටන් පරාජය කරනු ලැබීය. ඉන්පසු හිලරි ජනතාව අතරට පැමිණියේ අවස්ථා කිහිපයකදී පමණයි.
ඉරාක යුද්ධය හා 9/11 ප්‍රහාරය සම්බන්ධයෙන් ට්‍රම්ප් ජෝරජ් බුෂ්ට ද විවිචේන එල්ල කළේය.
මීට පෙර හිටපු ජනපතිවරයකු මෙම උත්සවයට සහභාගී වන බව නිවේදනය කර තිබුණේ ජිමී කාටර් පමණි.
2025 නොවැම්බර් මස 04
660
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උළෙලට හිලරිත්
රුවන් Wednesday, 04 January 2017 10:36 AM
ශ්‍රී ලාංකිකයන්ටත් ඉගෙනගන්න හොඳම පාඩමක්! අනුන්ගේම වැරදි හොයා හොයා ඉන්නවට වැඩිය එකමුතුවී අදහස් බෙදා ගෙන අපේ ශ්‍රී ලංකාව දියුණු කරන එක අපේ දූ දරුවන් වෙනුවෙන්. (ර)
නිලූ Wednesday, 04 January 2017 11:16 AM
එකට අපේ රටේ. දිනපු කෙනා මැරෙනකම් බලා ඉන්නවා. ජෝතිෂ්‍යකාරයෝ දම්මලා අහවල් කාලයේදී මැරෙනවා කියනවා. අපේ රටේ පැරදුන අය වගේ නෙවෙයි හිලරිලගේ කුහක කමක් නැහැ. ඒ වුනාට අපේ අයගේ අතේ මල් වට්ටිය වරදින්නේ නැහැ. (බ)
බන්දුල Wednesday, 04 January 2017 11:36 AM
ඇමෙරිකාව කොච්චර ධනවාධි , අධිරාජ්‍යවාධි කීවත් ඔවුන් ළඟ අපේ රටේ ඉන්න බොරු අවස්ථාවාදී සමාජවධීන්ට වඩා තම රට ගැන හිතන ගතියක් තියනවා . (ර)
ඩෑම් Thursday, 05 January 2017 08:25 PM
පේනවා නේද ලංකාවේ අපි ඉන්න තැන? (නි)
ලලිත් Wednesday, 04 January 2017 02:22 PM
දැන් එතකොට ට්‍රම්ප් දිනපු එක අහලා වැලහින්නක් වගේ අඬාවැළපුනා කිවුවේ කවුද? (නි)
බුද්ධික Friday, 06 January 2017 05:00 AM
අපේ අයත් එකතු වෙලා ඔය ජයට දෙන්නේ. එගොල්ලොලන්ගේ එකතුවීමයි අපේ අයගේ එකතුවීමයි අතර විසල වෙනසක්. (හේ)