IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ටි‍්‍රපොලි නුවර ඇමෙරිකා තානාපති නිලධාරීන්ගේ ආරක්ෂාවට යුද නැව් දෙකක්

ලිබියාවේ ටි‍්‍රපොලි නුවර පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලයේ ආරක්ෂාව තර කිරීම පිණිස යුද නෞකා දෙකක් සමඟ විශේෂ බලකා සෙබළ කණ්ඩායමක් යැවූ බව ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පනස්දෙනකුගෙන් සමන්විත විශේෂ පුහුණුවක් ලැබූ භට කණ්ඩායමක් සහ යුද නෞකා දෙකක් යැවීමට ඇමෙරිකා රජය තීරණය කළේ ලිබියාවේ සිටි ඇමෙරිකා තානාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුවය. එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිය අප‍්‍රසාදය පළ කරමින් ජනපති බැරැක් ඔබාමා අවධාරණය කළේ ලොව සෑම රටකම සිටින සිය තානාපති නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනම් පියවර ගන්නා බවය. ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයත් සමඟ වහා කි‍්‍රයාත්මක වූ එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව ලිබියාවේ සිටින සිය තානාපති නිලධාරීන්ගේ ආරක්ෂාව තර කිරීමේ පියවරක් ලෙස මෙසේ යුද නෞකා සහ භට පිරිස් යැවූ බව පෙන්ටගන් ප‍්‍රකාශක ජෝර්ජ් ලිට්ල් පැවැසීය.



අදහස් (0)

ටි‍්‍රපොලි නුවර ඇමෙරිකා තානාපති නිලධාරීන්ගේ ආරක්ෂාවට යුද නැව් දෙකක්

ලංකා Friday, 14 September 2012 09:45 AM

කල කල දේ පල පල දේ කිව්වලු බෝම්බ දාන වෙලාවේ දාන්න තිබ්බේ ඔය ඔක්කොම නැති වෙන්න .(ස)

:       0       0

සුරංග Friday, 14 September 2012 10:35 AM

තමන් චීන තානාපති කර්යාලයට බැග්ඩෑඩයේදී පහර දෙද්දි අත්වැරදීමකි. තමන් දුන් අයුධ වලින්ම තමන්ට වදින විට............(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 719 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17961 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 770 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site