ටියුනීසියාවේ අන්තර්වාර රජයට එරෙහිව යළිත් වරක් ඊයේ (7) දැවැන්ත විරෝධතා රැලි කිහිපයක් ආරම්භ වූ අතර එම විරෝධතා රැලි සංවිධානය කළේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.
විරෝධතා රැලි පැවැත්වුණේ ටියුනිස් අගනුවරදීය. ඊට දහසකට වැඩි පිරිසක් සහභාගී වී සිටියහ. ටියුනීසියාවේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වූයේ මීට සති කිහිපයකට පෙර විපක්ෂ නායක මොහොමඞ් බ‍්‍රහ්මි ඝාතනය වීමත් සමඟය.
බ‍්‍රහ්මි ඝාතනයත් සමඟ රජයට එරෙහිව ජනතා විරෝධතා උත්සන්න විය. එම විරෝධතා උත්සන්න වෙද්දී ටියුනීසියානු අගමැති අලී ලරායේද් නිවේදනය කළේ ලබන දෙසැම්බරයේ දී මහ මැතිවරණයක් පැවැත්වීමට තමන් කටයුතු කරන බවය.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ටියුනීසියා රජයට එරෙහි විරෝධතා යළි ඇරැඹෙයි