ටියුනීසියාවට ආසන්න මුහුදේදී අනතුරට පත්වූ යාත්‍රාවේ සිටි 14දෙනකුගේ සිරුරු වෙරළාරක්ෂක භටයින් විසින් සොයා ගනු ලැබ ඇතැයි වාර්තා වේ.
ටියුනීසියානු ධීවරයන් විසින් හතරදෙනකු බේරාගෙන ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු ද රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
යාත්‍රාවේ සරණාගතයින් 80දෙනකු පමණ ගමන් කර ඇති අතර ඔවුන්ගෙන් වැඩිදෙනකු ගිලී මියයන්නට ඇතැයි විශ්වාස කරන බව ආරක්ෂක අංශ පවසයි.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ලිබියාවේ සිට යුරෝපය වෙත යෑමට පැමිණි අප්‍රිකානු ජාතිකයින් පිරිසකි.
පසුගිය මැයි මාසයේ ද ටියුනීසියාවට ආසන්න මුහුදේදී සරණාගතයින් පිරිසක් රැගත් බෝට්ටුවක් ගිලීයෑමෙන් 65දෙනෙක් මියගියහ.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
780
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2424
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටියුනීසිය බෝට්ටු අනතුරෙන් මිය ගිය 14කගේ සිරුරු සොයා ගනී