IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ටියන්මන් ස්මාරකය රහසේම ඉවත් කරලා

1989 වසරේ ජූනි 4 වනදා චීනයේ බෙයිජීං අගනුවර ටියන්මන් චතුරශ්‍රයේ සිදු වූ සමූල ඝාතනය සිහිකරමින් හොංකොං සරසවියේ ඉදිකර තිබූ ලෝහමය ප්‍රතිමාව චීන බලධාරීන් විසින් රහසිගත ව ඉවත් කර තිබේ.

ඩෙන්මාර්ක මූර්ති ශිල්පී ජෙම්ස් ගැලිෂුට් විසින් නිර්මාණය කරනු ලැබූ මෙම ප්‍රතිමාව හොංකොං සරසවි භූමියේ දශක දෙකකට වැඩි කාලයක් පැවති අතර, එය, ටියන්මන් සමූල ඝාතනය සිහිපත් කිරීමේ අවසන් ස්මාරකයක් ලෙස සැලකිණි.

ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂකයන්, හමුදා බලය යොදා මර්දනය කෙරුණු එම සිද්ධියේදී සිවිල් වැසියන් දෙසිය දෙනෙකු සහ ආරක්ෂක හමුදා සාමාජිකයන් පිරිසක් මියගිය බව චීන බලධාරීන් පවසා ඇති නමුත් මියගිය සැබෑ ගණන දස දහස ඉක්මවන බව පැවැසෙයි.

විරෝධතාවලට එක්වුණු සිසුන් යුද ටැංකිවලින් යට කර ඝාතනය සිදුවිය.

(රොයිටර්)



අදහස් (0)

ටියන්මන් ස්මාරකය රහසේම ඉවත් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 614 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site