IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


‘ටයිටැනික්‘ සංගීත නිර්මාණ ශිල්පියා ගුවන් අනතුරින් මරුට

ඔස්කාර් සම්මාන ලාබී සංගීතඳයකුවූ ජේම්ස් හොනර් (61) ඔහුගේ සැහැල්ලු ගුවන් යානයේ ගමන් කරමින් සිටියදී සඳුදා පෙරවරුවේ දකුණු කැලිෆෝනියාවේදී මිය ගිය බව විදෙස් පුවත් සේවා කියයි.

ලොව පුරා අතිශය ජනප්‍රියවූ ‘ටයිටැනික්‘ චිත්‍රපටයේ සංගීත නිර්මාණයද ඔහුගේය.

ඔහු සංගීතය සැපයූ ‘බ්‍රේව්හාර්ට්, ඇවටර්, බියුටිෆුල් මයින්ඩ්‘ චිත්‍රපට ලොව පුරා ජනප්‍රිය විය.

උතුරු සැන්ටා බාබාරාහිදී වනාන්තරයක් ආසන්නයේ ඔහු ගමන් කළ යානය සම්පූර්ණයෙන් ගිනි ගෙන විනාශවූ බව එරට වාර්තා පවසයි. දක්ෂ ගුවන් යානා පදවන්නකු වූ හොනර් පමණක් එම අවස්ථාවේ යානයේ සිට ඇත.

29E17EC300000578-0-image-a-20_1435025196150 29E146C700000578-3135483-image-a-43_1435029044755 29E1464300000578-3135483-image-a-42_1435029039295



අදහස් (0)

‘ටයිටැනික්‘ සංගීත නිර්මාණ ශිල්පියා ගුවන් අනතුරින් මරුට

තිස්ස තිලකරත්න Tuesday, 23 June 2015 10:54 AM

මෙවන් දුකක් මතු සසරේ නොවේවා.! (ර)

:       0       0

සිල්වියා Tuesday, 23 June 2015 11:13 AM

ලොවක් ආදරයෙන් වැළද ගත් ටයිටැනික් සංගිතඥයා අපරාදේ වටිනා ජිවිතයක් .ඔබ නිවන් සුව (ම)

:       0       0

සොපී Tuesday, 23 June 2015 07:34 AM

ලොවක් හැඩවූ - නැළවූ සංගීතවේදියාණනි ස්වර්ග රාජ්‍යය ඔබගෙයි ...සදා මොක් සුව ....! (බ)

:       0       0

පහන් Tuesday, 23 June 2015 04:00 PM

ලංකාවට ගිහින් එනකොට එයාර් පෝට් 2 කකට එක ලග අහු වුනා මිනිස්සු මරහඩ දීපු හැටි මගේ මනසින් යන්නෙම නැහැ එකපාරක් තත්පර 5 විතර වැටුන අනිත්පාර ඊටත් වඩා වැඩියි .ගුවන සෙල්ලම් නැහැ කියල මට දැනුනේ එදා .අවුරුදු 18 තිස්සේ මමත් යනවා එනවා .පන නම් තණ අග පිනි බිදු වැන්නේ.(බ)

:       0       0

ටිකිරි Tuesday, 23 June 2015 06:46 PM

හරිම කණගාටුදායකයි (නි)

:       0       0

සුකිරි Tuesday, 23 June 2015 10:29 AM

බලන්න ඔය උඩින් දාල තියන චිත්‍රපට තුනම ලෝක පුජිත නිර්මාණ. මොන තරම් දක්ෂයෙක්ද. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 486 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2229 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site