
අයිස් කන්දක හැපී, ගිලුණු ටයිැනික් නැවේ සම්පූර්ණ ත්‍රිමාණ රූපයක් පරිගණක ඇසුරින් නිර්මාණය කිරීමට බීබීසී සමාගම කටයුතු කර තිබේ.
ටයිටැනික් නැව ත්‍රිමාණ අයුරින් නිර්මාණය කෙරුණේ පසුගිය 2022 වසරේ රෝමියෝ සහ ජුලියෙට් නැමති කුඩා කුමුඳු (සබ්මැරීන) දෙක යොදා ගනිමින් මීටර් 4000 මුහුදු පතුළේ ඇති ටයිටැනික් නැවේ සුන්බන් ස්කෑන් කරමිණි. සබ්මැරීන ස්කෑන් කරමින් එක් රැස් කරගෙන ඇති දත්ත ප්‍රමාණය ටෙරා බයිට් 16 කි.
ටයිටැනික් නැව 1,500 දෙනකු ද බිලි ගනිමින් මුහුදේ ගිලී යද්දී එය මංගල ගමන ආරම්භකර එංගලන්තයේ සිට ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බලා යාත්‍රා කරමින් තිබුණි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2095
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටයිටැනික් නැව ත්‍රිමාන කරලා