අයිස් පරයක ගැටීමෙන් ටයිටැනික් නැව අත්ලාන්තික් සාගරය මැදදී මුහුදු බත් වූයේ මීට වසර 100 කට පෙර එනම් 1912 අපේ‍්‍රල් 15 වැනිදාය.
ටයිටැනික් ඛේදචාකය අනුස්මරණය කරමින්, එම් එස් බැල්මොරාල් නමැති මගී නෞකාව, ටයිටැනික් නැව ගිලූණු ස්ථානය බලා ඊයේ (10) ගමන් ඇරැුඹීය.
එංගලන්තයේ සදම්ප්ටන් වරායෙන් ඇරැුඹි එම ගමනට, ටයිටැනික් නැවේ ගමන් කළ අයගේ ඥාතීන් පමණක් නොව ඉතිහාසඥයෝ ද එක් ව සිටිති.
නැවේ ගමන් කරන ඇතැම්හු, මීට වසර 100 කට පෙර ටයිටැනික් නැවේ ගමන් කළ අය සැරසී සිටි ඇඳුම් පැළැඳුම්වලට සමානව සැරසී සිටිති. බැල්මොරාල් නැවේ ගමන් කරන පිරිස 1,309 කි. මීට වසර 100 කට පෙර ටයිටැනික් නැවේ ගමන් කළේ ද 1,309 කි. ඔවුන්ට සැපැයෙන ආහාර ද ටයිටැනික් නැවේ සිටි පිරිසට සැපැයුණු වර්ග ඇතුළත් කෑම වට්ටෝරුවක් වීම ද සුවිශේෂී කරුණකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ටයිටැනික් ඛේදවාචකය සිහිකරමින්...
චමින්ද වික්‍රමසිංහ Saturday, 14 April 2012 07:39 AM
කිසිදු කරදරයක් නැතිව ගමනාන්තය දක්වා යා හැකිවේවා.