
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක් වාර්තා වන බව එරට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.
ජගත් කාලගුණ විද්‍යාඥයන්ය අනුව, ටැන්සානියාව මෙසේ අයහපත් කාලගුණයකින් බැට කන්නේ ‘එල් නීනෝ’ නමැති විපරිත කාලගුණ පෙරැළි නිසාය. අයහපත් කාලගුණය හේතුවෙන් ලක්ෂ දෙකකට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමිවී ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි. හානියට පත්වුණු නිවාස ගණන 51,000 කි.
ඉදිරි මාසයක කාලය පුරාවට මහ වැසි ඇද හැලෙනු ඇතැයි කාලගුණ විද්‍යාඥයන් අනාවැකි පළ කර තිබේ. අවදාම් ප්‍රදේශවලින් වහා ඉවත් වන්නැයි ගම් වැසියන්ට අනතුරු ඇඟවීම් කර ඇතැයි ද වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට