
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝට යළිත් වරක් 'කොවිඩ් 19' ආසාදනය වී ඇතැයි පැවැසෙයි. ටෲඩෝ මීට පෙර 'කොවිඩ් 19' ආසාදිතයකු වූයේ පසුගිය ජනවාරියේය.
සෞඛ්‍ය අංශ ලබා දී ඇති නිර්දේශ අනුව කටයුතු කරන බවත් නියමිත දින ගණන නිරෝධායනයේ පසුවන බවත් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ටෲඩෝ පවසා තිබේ.
අග්‍රාමාත්‍ය ටෲඩෝ 'කොවිඩ් 19' සඳහා නියමිත එන්නත් මාත්‍රා සියල්ල ලබා ගෙන ඇති බව ද පැවැසෙයි. අග්‍රාමාත්‍යවරයාගේ තත්ත්වය බරපතල නොවන බවත්, අග්‍රාමාත්‍යවරයා නිරෝධානයේ සිටිමින් නිල රාජකාරි සිදු කරන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
534
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1689
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටෲඩෝට දෙවැනි වරටත් ’කොවිඩ්’