
මහ වැසි හේතුවෙන් යමුනා නදිය පිටාර ගැලීමත් සමඟ ලෝක උරුමයක් සහ පුදුමයක් මෙන්ම, දෙස් විදෙස් සංචාරක ආකර්ශණයක් ලෙස ද සැලකෙන ‘ටාජ් මහල’ පිහිටි භූමිය ද ජලයෙන් යටවීමට පටන්ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ටාජ් මහල පිහිටි ස්ථානය තෙක් මෙසේ ජල මට්ටම ඉහළ යෑම කලාතුරකින් සිදුවුණු නමුත් ඉදිරියේ දී කාලගුණ විපර්්‍යාස හේතුවෙන්, ගෝලීය උණුසුම ඉහළ යද්දී, ටාජ් මහල නිතරම ජල ගැලීම්වලට හසුවීමේ අවදානමක් පවතින බව කාලගුණ විශේෂඥයෝ බිය පළ කරති.
2025 නොවැම්බර් මස 04
218
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටජ් මහලට වතුර දාලා