ගිනි කඳු පිපිරීමෙන් හානියට පත්වී, සුනාමියකින් ද බැට කෑ දකුණු පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දූපත් රාජ්‍යය ‘කොවිඩ් 19’ ආසාදිතයන් හේතුවෙන් ‘ලොක්ඩවුන්’ කිරීමට අග්‍රාමාත්‍ය සියෝසි සොවාලේනී තීරණය කළේය.
‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන්, ටොංගා දූපත් රාජ්‍යය ‘ලොක්ඩවුන්’ කෙරුණු පළමු අවස්ථාව මෙයයි. මේ දක්වා ටොංගා දූපත් වැසියෝ ‘කොවිඩ් 19’ වසංගතයෙන් බේරී ලොවෙන් ද හුදෙකලා වී සිටියහ.
ගිනි කඳාු පිපිරීම සහ සුනාමිය හේතුවෙන් පසුගිය දිනවල එරටට සහනාධාර ලැබීම සිදුවිය. ඒ, අසල්වාසීන් වන ඔස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තයෙනි.
ඒ අනුව, පළමුවෙන් ආසාදිතයන් බව තහවුරු වූයේ වරාය සේවකයන් පිරිසක් යැයි පැවැසෙයි. ‘කොවිඩ් 19’ විෂබීජ ටොංගා දූපත් රාජ්‍යයට ව්‍යාප්ත වන්න ඇත්තේ ඔස්ට්‍රේලියා සහ නවසීලන්තයෙන් ලැබුණු ආධාරවලින් යැයි සැක කෙරේ.
(රොයිටර්)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ටොංගා දූපත් රාජ්‍යය පළමු වරට ‘ලොක්ඩවුන්’